සෞදියේදීත් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවෙලා


සෞදි අරාබියේදී ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ප්‍රථම වරට තහවුරු කළ පුද්ගලයෙකු හඳුනාගත් බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.



Recommended Articles