සුඩාන ගැටුම් 180ක් බිලිගනී


සුඩානයේ රජයේ හමුදා සහ ආයුද සන්නද්ධ හමුදා සාමාජිකයන් (RSF) අතර පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 180කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම, තවත් 2,000කට ආසන්න පිරිසක් මෙම ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇතැයි පැවසෙයි.

සුඩානයේ කාර්ටොම් අගනුවර ඇතුළු මර්මස්ථාන රැසක සෙනසුරාදා සිට ඇතිව තිබෙන මෙම ගැටුම් හේතුවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබේ.



Recommended Articles