මූල්‍ය වෙළෙඳපාළවල් ස්ථාවර කිරීම සඳහා ඔක්තෝබර් 14 දක්වා කාලය තුළ අවශ්‍ය තරම් දිගුකාලීන රජයේ බැඳුම්කර මිලදී ගන්නා බව එංගලන්ත මහ බැංකුව පවසයි.
එසේම එංගලන්ත මහ බැංකුව කියා සිටියේ, එහි ගිල්ට් විකුණුම් වැඩසටහන ලබන සතියේ ආරම්භය කල් දමන බව බවයි.
මේ වනවිට රටවල් රැසක මහ බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා ඇත්තේද, කොවිඩ්-19 වසංගතය හා යුක්රේන යුද්ධය සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් හටගෙන ඇති ආර්ථික කම්පනයට මුහුණදීම සඳහාය.