සීනොෆාම් එ. අරාබි එමීරය 3-17 දරුවන්ට අනුමත කරයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත අවුරුදු 3-17 අතර ළමයින් සඳහා භාවිත කිරීම අනුමත කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙසේ චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇත.

චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත මේ වනවිට ලොවපුරා රටවල් රැසක තරුණ හා ඉහළ වයස් කාණ්ඩයන් වෙත බහුල වශයෙන් ලබාදෙන කොවිඩ්-19 මර්දන එන්නතකි.



Recommended Articles