සිරියාවේ සිදුකළ ඇමෙරිකා විශේෂ බලකා මෙහෙයුම


එක්සත් ජනපද විශේෂ බලකාය විසින් සිරියාවේ ඊසානදිග ගමිෂ්ලි නගරයට ආසන්න ගම්මානයේ මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම මෙහෙයුමේදී එක් අයෙකු ඝාතනය කර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සිරියානු රාජ්‍ය රූපවාහිනිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.



Recommended Articles