සිරියාවේ බෝම්බ පිපිරීමකින් 13දෙනෙකු ජීවිතක්‍ෂයට


සිරියාවේ ඩමස්කස් අගනුවර හමුදා බස් රථයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩි දෙනා හමුදා සාමාජිකයන් බව කියයි. එසේම තවත් පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.



Recommended Articles