සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුනු බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
මෙම ජ්‍යෙෂ්ඨ අල්-කයිඩා නායකයා විනාශ කිරීම හරහා එක්සත් ජනපද පුරවැසියන්ට, එරට හවුල්කරුවන්ට සහ අහිංසක සිවිල් වැසියන්ට තර්ජනයක් වන ගෝලීය ප්‍රහාර තවදුරටත් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ත්‍රස්තවාදී සංවිධානයට ඇති හැකියාව කඩාකප්පල් කරනු ඇති බව එක්සත් ජනපද හමුදා මේජර් ජෝන් රිග්ස්බී ලිඛිත ප්‍රකාශයක් නිකුත් සඳහන් කළේය.