සිම්බාබ්වේ අවු.16-17 පිරිසට සීනොවැක් එන්නත ලබාදෙයි


සිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෙම එන්නත එම වයස් කාණ්ඩය සඳහා ලබාදීම සඳහා දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.



Recommended Articles