සැප්තැම්බර් යුරෝ කලාපයේ උද්ධමනය සියයට 9.9 ළඟට


යුරෝ කලාපයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 9.9%ක් දක්වා ළඟා වූ බව යුරෝපා සංගමයේ සංඛ්‍යාලේඛන කාර්යාලය යුරෝස්ටැට් ප්‍රකාශ කරයි.

යුක්රේන යුද්ධය සමග ඇති වූ සැපයුම් බාධාවන් ප්‍රධාන වශයෙන් යුරෝපා කලාපයේ උද්ධමනයට හේතු වී තිබේ.

එසේම, ඉන්ධන අර්බුදයද උද්ධමනය ඉහළ යෑම කෙරෙහි සෘජුව හා වක්‍රම බලපෑම් කර ඇති බව සඳහන් වෙයි.



Recommended Articles