සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණය කරන්න - WHO


නව කොරෝනා වෛරසය (COVID-19) ආසාදනය වී ඇති බවට සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණවලට භාජනය කරන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම වසංගත තත්ත්වය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බව පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඊයේ (16දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුව අමතමින් මෙසේ පවසා සිටියේය.



Recommended Articles