ස්විස් නැෂනල් බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 0.5% සිට 0.75%ක් දක්වා ඉහළ නැංවා තිබේ.
ඒ ජූනි මාසයේදී එය ඍණ 0.25% සිට 0.5%ක් දක්වා ඉහළ නැංවීමෙන් පසුවය.
එය වසර 15ක් තුළ ස්විස් බැංකුව තුළ ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවූ දෙවැනි අවස්ථාවය.
එය භාණ්ඩ මිල ඉහළ යාම මැඬපැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ලොව අනෙකුත් මහ බැංකු සමග එක්වීමකි.