ස්පේස් එක්ස් රොකට්ටුවෙන් සිවිල් පිරිසක් අභ්‍යවකාශයට


ඇමරිකානු පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ස්පේස් එක්ස් සිය ප්‍රථම සිවිල් අභ්‍යවකාශ සංචාරක මෙහෙයුම වන "ඉන්ස්ප්‍රියන් 4" වෙනුවෙන් වූ රොකට්ටුව ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයෙන් ගමන් අරඹයි.

ඩ්‍රැගන් කැප්සියුලයක් ඉහළින් සවිවූ ෆොල්කන් 9 රොකට්ටුව ෆ්ලෝරිඩාවේ නාසා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39A නම් ජනප්‍රිය දියත් කිරීමේ සංකීර්ණයේ සිට දියත් වෙයි.

ලෝකය වටා දින තුනක සංචාරයකින් පසු, සිව් දෙනෙකුගෙන් යුතු සිවිල් කාර්ය මණ්ඩලය ෆ්ලොරිඩා වෙරළට ඔබ්බට නිරුපද්‍රිතව පතිත වනු ඇති බව විශ්වාස කෙරෙයි.



Recommended Articles