ඇමෙරිකානු සවුත්වෙස්ට් එයාර්ලයින්ස් ගුවන් සේවයේ දත්ත පද්ධතිවල ඇති වූ දෝෂයක් හේතුවෙන් සියලු ගුවන් යානා ගොඩබැස්වීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව, ගුවන් සේවයේ ගුවන් යානා 1,700ක් පමණ මෙම සිදුවීම හේතුවෙන් ප්‍රමාද වී ඇති අතර, එය ගුවන් යානාවල සාමාන්‍ය ගමන් වාරවලට වඩා 40%ක පමණ ප්‍රමාදයක් බව කියයි.
එමෙන්ම තවත් ගුවන් ගමන් 9ක් අවලංගු කිරීමටද හේතු වී තිබේ.