සර්බියාවේ දකුණු බෙල්ග්‍රේඩ් උප නගරයක පෞද්ගලික රොකට් නිෂ්පාදන කම්හලක පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
පිපිරීම් සිදුවන අවස්ථාවේ සේවකයින් 40 දෙනෙකු පමණ එම ස්ථානයේ සිට ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.