සමකාසන්න ගිනියාව වෙත සීනොෆාම් එන්නත් ළඟාවේ


චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ-19 මර්දන එන්නත මාත්‍රා 500,000ක පළමු වැනි තොගය ඊයේ (21දා) සමකාසන්න ගිනියාවේ අගනුවර වන මැලබෝ වෙත පැමිණ තිබේ.

චීන ඖෂධ සමාගමක් වන සීනොෆාම් වෙතින් සමකාසන්න ගිනියාව විසින් මිලදී ගත් පළමු එන්නත් තොගය මෙයයි.



Recommended Articles