චීනයේ ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය මගින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රැගෙන ගිය ගගනගාමීන් තිදෙනා මේ වනවිට මාසය කාලයක් කක්ෂයේ රැඳී සිට ඇත.
දැනට ලෝකය සතු එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පසුව චීනය විසින් ඉදිකරන මෙම මධ්‍යස්ථානය ඉදිරි අනාගතයේදී අභ්‍යවකාශ මෙහෙයුම්වල පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු ඇති බව කියැවෙයි.