වූහාන් හි කොවිඩ් පැතිරීමට සීතල දාම හේතුවක් වෙලා


2020 දී මධ්‍යම චීනයේ වූහාන් නගරයේ හුවානාන් මුහුදු ආහාර වෙළෙඳ පොළ වෙත කොවිඩ්-19 වෛරසය පැමිණ ඇත්තේ ආනයනික සීතල දාම සැපයුම් මගින් බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ මා හුයිලායි පවසා සිටියේ මෙම අනායනික සීතල දාම නිසා රෝගය වූවාහන් නගරය තුළ පැතිරෙන්නට ඇති බව විශ්වාස කරන බවයි.

පසුව චීනයේ බීජිං සහ කිංඩාඕ යන නගරවලද කොවිඩ්-19 පැතිරයාමට හේතු වූයේ සීතල දාම ආයනයනවලින් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.



Recommended Articles