විලියම් කුමරු දෙදින සංචාරයක් වෙනුවෙන් නවසීලන්තයට එයි


කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා වන විලියම් කුමරු නවසීලන්තයේ සංචාරයක නිරත වෙමින් ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට ගොදුරුව දිවි ගලවා ගත්තවුන් හමුවීමට ගොස් තිබේ.

එහිදී, ආදිපාදවරයා මෙම ප්‍රහාරයේදී මුලින්ම මැදිහත් වූ ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම, සෞඛ්‍ය අංශ හමුවී කතාබහ කර ඇත.

දින දෙකක සංචාරයක් වෙනුවෙන් නවසීලන්තයට පැමිණි විලියම් කුමරු, එරට අගමැතිනී ජෙසින්ඩා ආර්ඩේන් විසින් සම්ප්‍රදායික මඕරි සුබපැතුමක් සමග පිළිගෙන ඇත.



Recommended Articles