වියට්නාමය පෙබරවාරි 15දා සිට සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන කොවිඩ්-19 සීමාවන් ඉවත් කරන බව නිවේදනය කරයි.
ගුවන් ගමන් සංඛ්‍යාවේ සීමාවකින් තොරව මෙසේ සියලුම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා වන සීමාවන් ඉවත් වන බව එරටින් වාර්තා වෙයි.