වැරදි තොරතුරුවලට වැට බැඳීමට ටික්ටොක් සූදානම්


දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් පළ කෙරෙන වැරදි තොරතුරු ඉවත් කිරීමට කටයුතු කරන බව ටික්ටොක් සමාජ ජාලය පවසයි.

ස්වාධීන දත්ත විශ්ලේෂණ මගින් අප්‍රේල් 21දා සිට මෙම වැරදි තොරතුරු එම සමාජ ජාලයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

විශේෂයෙන්ම ටික්ටොක් සමාජ ජාලයේ දත්තවල පවතින නිරවද්‍යතාව සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර පසුගිය කාලයේ දැඩි පීඩනයක් එල්ල කිරීම මධ්‍යයේ මෙම තීරණයද ප්‍රකාශයට පත්ව තිබේ.



Recommended Articles