වායු ගුණාත්මක බව හොඳ රටවල් 13ක පමණයි


2022 වසරේ වායු ගුණාත්මකභාවය හොඳම රටවල් සහ කලාප 13ක් පමණක් පැවති බව වායු ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

IQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා වායු දූෂණයකට ලක්ව තිබුණි.

එහිදී, ඔස්ට්‍රේලියාව, එස්තෝනියාව, ෆින්ලන්තය, ග්‍රෙනේඩාව, අයිස්ලන්තය සහ නවසීලන්තය ආදී පැසිෆික් රාජ්‍යයන් මෙන්ම, ගුවාම් සහ පෝට්රෝ රීකෝ ආදී කැරීබියානු දූපත් රාජ්‍යයන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා නොතිබුණි.



Recommended Articles