වයඹදිග කොංගෝව ආශ්‍රිත නව ඉබෝලා ආසාදනයක්


වයඹදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා රෝගයේ නව ආසාදන තහවුරු වී ඇති බව ජාතික ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය සෙනසුරාදා ප්‍රකාශ කළේ, රටේ රෝගය පැතිරීම අවසන් වී මාස හතරකට පසුවය.

කලක් අප්‍රිකානු කලාපය ආශ්‍රිතව ඉබෝලා රෝගය වඩාත් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පැවතියත් එය කලාපයෙන් පිටතට ගලායෑමට නොදී පාලනය කරගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේය.



Recommended Articles