ලෝකයේ කොවිඩ් ආසාදිත වූවන් ලක්ෂ 32.5 ඉක්මවලා


නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා 3,251,925ක අගයක් අද (01දා) අලුයම වනවිට වාර්තා විය.

ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 233,080කි.

කෙසේ වෙතත් කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී පසුව සුවය ලබා ඇති පිරිස 987,067ක් ලෙස එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.

.



Recommended Articles