ලෝක ජනගහනයෙන් මිලියන දෙකකට අධික පිරිසකට, එනම් 1,918,855කට මේ වනවිට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්විවිද්‍යාල දත්ත පෙන්වා දෙන්නේ වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 119,588ක් බවයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 448,998ක් ලෙස එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.