ලෝක ජනගහනයෙන් මිලියන දෙකක් ඉක්මවා කොවිඩ්-19


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් මේ වනවිට මිලියන 2ක සීමාව ඉක්මවා, 2,056,055ක් ලෙස වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව ගෝලීයව 134,178ක් බවට පත්ව ඇත.

එමෙන්ම වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට පසුව සුවය ලබා නිවෙස් කරා ගොස් ඇති පිරිස 511, 019කි.



Recommended Articles