ලොවපුරා කොවිඩ් මරණ 6,626,500කට ආසන්නයි By නරේන් විශ්වජීත් // 2022 නොවැ 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව අද (21දා) වනවිට 643,215,327ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 6,626,454ක් ලෙස වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles