ලොවපුරා කොවිඩ්-19 මරණ 260,000 අභියසට පැමිණිලා


ලොවපුරා කොවිඩ්-19 මරණ 256,928ක් ලෙස අද (06දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත නිරූපණය කරයි.

එමෙන්ම ගෝලීයව සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව එහි දැක්වුණේ 3,659,759ක් ලෙසිනි.

වෛරසය ආසාදිතව රෝහල්ගත වූවන්ගෙන් නැවත සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 1,197,735ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles