ලොවපුරා කොවිඩ් -19 මරණ 300,000ක සීමාවට පැමිණෙයි


ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 සීමාව කරා වේගයෙන් පැමිණෙන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පිලිබිඹු කරයි.

ඒ අනුව අද (14දා) අලුයම වනවිට ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව දැක්වුණේ 296,748ක් ලෙසිනි.

එමෙන්ම මේ දක්වා ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,343,269ක අගය වෙත ළඟා වී තිබුණි.

වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ලොව පුරා සුවය ලබා ඇති පිරිස දැක්වුණේ 1,547,294ක් ලෙසිනි.



Recommended Articles