ලොව වෙලාගත් කොරෝනා ජීවිත 250,000ක් උදුරාගෙන


ලොව පුර කොවිඩ්-19 ආසාදිත මරණ 250,000 සීමාව ඉක්මවා යමින් අද (05දා) අලුයම වනවිට 251,365ක් ලෙස වාර්තා වෙයි.

එමෙන්ම මේ වනවිට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,580,247ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.

මීට අමතරව වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිස 1,162,563ක අගයක් ගන්නා බවද එම දත්ත වැඩිදුරටත් පවසයි.



Recommended Articles