ලොව පුරා නව කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 වෙලා


ලොව පුරො කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 45 සීමාව ඉක්මවා යමින්, අද (16දා) අලුයම වනවිට 4,534,952ක් ලෙස වාර්තා විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 307,159කි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 16 ඉක්මවා ඇති අතර, එය මේ වනවිට වාර්තා වන්නේ 1,633,389ක් ලෙසිනි.



Recommended Articles