ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 520,605ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03දා) අලුයම වාර්තා කරයි.
එමෙන්ම ගෝලීය වශයෙන් මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් 10,835,092ක් බවද එම දත්ත පෙන්වා දෙයි.
මේ වනවිට වෛරසය ආසාදිතව සම්පූර්ණයෙන් සුවය ලැබූවන් ගෝලීය වශයෙන් 5,733,943ක් වාර්තා වෙයි.