ලොව පුරා කොවිඩ් ආසාදිත පිරිස ලක්ෂ 49කට ළඟාවෙයි


ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (20දා) උදෑසන වනවිට 4,893,195ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එම දත්තවලට අනුව මේ වනවිට ගෝලීය වශයෙන් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 322,861ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, වෛරසය ආසාදිතව ලොව පුරා සුවය ලබා ඇති පිරිසද 1,686,487ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දත්ත වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles