ලොව පුරා කොවිඩ් ආසාදිත පිරිස ලක්ෂ 12කට ආසන්නයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදනය වූ පිරිස මේ වනවිට ලක්ෂ 12කට ආසන්න වෙමින් 1,197,405ක් ලෙස සටහන් වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 64,606කි.

එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වී රෝහල්ගතව පූර්ණ සුවය ලබා ඇති පිරිස 246,152ක් ලෙස සටහන් වෙයි.



Recommended Articles