ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට එම අගය දැක්වෙන්නේ 12,012,720ක් ලෙසිනි.
එසේම කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 548,914ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට වෛරසය ආසාදිතයන්ගෙන් ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.