ලොව පුරා කොවිඩ් ආසාදිත අගය මිලියන 4 සීමාවට එයි


ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (08දා) අලුයම වනවිට ලක්ෂ 39ක සීමාවට පැමිණ  ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාවද එම දත්තවලට අනුව 270,000ක සීමාවට පැමිණ තිබේ.

මේ අතර වෛරසය ආසාදිතව සිට මේ දක්වා සුවය ලබා අති පිරිස 1,278,000ක් ඉක්මවා යන බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles