ලොව පැරණිතම ෆ්ලෂ් වැසිකිලිය සොයා ගැනේ?


ලෝකයේ පැරණිතම ෆ්ලෂ් වැසිකිලිය ලෙස සැලකිය හැකි වැසිකිලියක් චීනයෙන් හමුවී ඇති බව එරට පුරාවිද්‍යාඥයන් පිරිසක් පවසති.

වසර 2,400ක් පැරණි මෙම ෆ්ලෂ් වැසිකිලියේ කැඩුණු කොටස් අතර එහි අපජල නලයද හමුවී ඇති අතර, ෂියාන් පළාතේ යූයැන්ග් පුරාවිද්‍යා කැණීම් ආශ්‍රිතව මෙය සොයාගෙන තිබේ.



Recommended Articles