ලොව කොවිඩ් මරණ 200,000 සීමාවට වේගයෙන් ළඟා වෙයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (25දා) අලුයම වනවිට 195,920ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර දැනට ලොව පුරා කොරෝනා වෛරසයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,790,986ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

එමෙන්ම වෛරසය ආසාදිතව රෝහල්ගත වී සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස වාර්තා වන්නේ 781,382ක් ලෙසිනි.



Recommended Articles