ලොව කොවිඩ්-19 මරණ 200,000ක් ඉක්මවා ගිහින්


ලෝකයේ කොවිඩ්-19 ආසාදිත මරණ ලක්ෂ 2ක සීමාව ඉක්මවා යමින්, අද (26දා) අලුයම වනවිට 202,668ක් ලෙස වාර්තා විය.

එමෙන්ම ලේකයේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ඇදෙමින් පවතින අතර, මේ වනවිට එම සංඛ්‍යාව 2,893,729කි.

වෛරසය ආසාදිතව රෝහල්ගත වී සුවය ලබා ඉන් පිටව ගොස් ඇති ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව 816,212ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.



Recommended Articles