සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ (CSTO) ඉදිරි රැස්වීම ගැන සාකච්ඡා කිරීම සඳහා බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අඟහරුවාදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග දුරකථන සංවාදයක් පැවැත්වූ බව බෙලාරුසියානු ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
යුක්රේන ගැටුම් මධ්‍යයේ යුරෝපා කලාපයෙන් හා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් රුසියාවට දැඩි පිඩනයක් එල්ල වුවද, බෙලාරුසියානු ජනාධිපතිවරයා තවදුරටත් රුසියාව සමග රැඳී සිටියි.