රුසියාවේ න්‍යෂ්ටික අවි සැබෑ අවදානමක් - ජෝ


රුසියාව න්‍යෂ්ටි අවි භාවිත කිරීමේ සැබෑ අවදානමක් පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

රුසියාව විසින් සිය න්‍යෂ්ටික අවි ආයුද යුක්රේනයට ආසන්න තම මිතුරු රටවල ස්ථානගත කිරීම නිවේදනය කිරීමත් සමග බයිඩන් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

කැලිෆෝනියාවේදී පක්ෂ ආධාරකරුවන් පිරිසක් අමතමින් බයිඩන් පවසා ඇත්තේ රුසියාව, බෙලරූස් වෙත යෑමෙන් ඔවුන් කෙටිදුර න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ සම්භාවිතාවක් පවතින බවයි.



Recommended Articles