රුසියාවේ දෛනික කොවිඩ් ආසාදන ලක්ෂ 2ක ඉක්මවයි


ඔමික්‍රෝන් කොවිඩ්-19 ප්‍රභේදය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බැවින් වසංගතය ආරම්භ වීමෙන් පසුව ප්‍රථම වතාවට රුසියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

රුසියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 13,526,183ක් ලෙස සටහන් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 332,010ක් ලෙස ගණන් බලා තිබේ.



Recommended Articles