රුසියාවේ දෛනික ආසාදන ප්‍රථම වරට ලක්ෂය ඉක්මවයි


වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වැනි වරට රුසියාවේ දෛනික කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සෙනසුරාදා දිනයේදී 100,000ක් ඉක්මවා ගිය බව එරට කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මධ්‍යයේ, රුසියාව විසින් නව දෛනික ආසාදන 113,122ක් ගෙවුණු පැය 24 තුළ තහවුරු කර ඇති අතර, එය අඛණ්ඩව නවවැනි දිනටත් වාර්තාගත ඉහළ අගයක් ගනී.



Recommended Articles