රුසියාවේ කොවිඩ් සමීප සබඳතා හුදකලාව නවතයි


තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අය සඳහා වූ අනිවාර්ය හුදකලාව රුසියානු පාරිභෝගික අයිතිවාසිකම් නිරීක්ෂණ ආයතනය විසින් අවලංගු කර තිබේ.

රුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී කියා සිටියේ වසංගතය සම්බන්ධයෙන් ජයග්‍රහණ ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසයි.



Recommended Articles