රුසියාවෙන් එක් මාත්‍රාවක නව කොවිඩ් එන්නතක්


කොවිඩ්-19 ට එරෙහිව රුසියාව විසින් නවතම ස්පුට්නික්-ලයිට් එන්නත ලියාපදිංචි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

රුසියාවේ වඩාත් ජනප්‍රිය කොවිඩ්-19 මර්දන එන්නත වූ ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නතක් වුවත්, මෙම ස්පුට්නික්-ලයිට් එන්නත එක් මාත්‍රාවක එන්නතක් වීම විශේෂත්වයකි. 



Recommended Articles