ජර්මානු සමාගමක් වන සීමන්ස් නියමිත වේලාවට ගෑස් පොම්ප කිරීමේ ඒකක නියමිත පරිදි අලුත්වැඩියා කර ආපසු ලබාදීමට අපොහොසත් වීමෙන් පසුව නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගය හරහා ගෑස් බෙදා හැරීම සීමා කරන බව රුසියානු රාජ්‍ය ගෑස් අපනයනකරු වන ගෑස්පෝර්ම් නිවේදනය කරයි.
ඒ අනුව, ගෑස්පෝර්ම් හි සැලසුම්ගත දෛනික බෙදාහැරීම් පරිමාව ඝන මීටර් මිලියන 167ක් වන අතර, මෙම තත්ත්වය නිසා ගලායාම 40%කින් කපා හැර තිබේ.