රුසියාව බෙලරුසියාවට මිසයිල පද්ධති දෙනවාලු


රුසියාව බෙලරුසියාවට Iskander-M මිසයිල පද්ධති සපයනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් බෙලාරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමග පැවති සංවාදයකදී සඳහන් කර තිබේ.

මාස කිහිපයක් ඇතුළත බෙදාහැරීම සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Iskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.



Recommended Articles