රුසියාව ඉංග්‍රීසිය අත්හරී...


ඉංග්‍රීසි අධ්‍යාපනය රුසියානු පාසල් තුළ තවදුරටත් අනිවාර්යය විෂයයක් නොවන බව රුසියානු පාලක පක්ෂය පවසයි.

විශේෂයෙන්ම, රුසියාව බටහිරින් වෙන්වීමේ තර්කයන් සමග මේ ආකාරයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව එරට තුළ තැනක් නොමැති විෂයයක් බවට පත්ව තිබේ.

මෙතෙක් ඉංග්‍රීසි ප්‍රධාන විදේශීය භාෂාවක් ලෙස ඉගැන්වීමේ සිදුවූයේ, බොහෝ රටවල් ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි විෂයය නිර්දේශ භාවිත කළ නිසාවෙනි.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී මේ ආකාරයෙන් දෙවැනි භාෂාවක් ඉගෙනීමේ අවශ්‍යතාව රුසියාව අත්හර දැමුණත්, බොහෝ ද්විතීයික හා උසස් පාසල් තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්යය විය.



Recommended Articles