රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දොල්ලාහියන් අතර සාකච්ඡා පවත්වා තිබේ.
විශේෂයෙන්ම බලශක්තිය හා දෙරට අතර සහයෝගීතාව නැංවීම වෙනුවෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.