රුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක නොවූ බැවින් යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට නව උපාය මාර්ගයක් අවශ්‍ය බව හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් පවසයි.
"යුද්ධය ජයග්‍රහණය කිරීම වෙනුවට සාම සාකච්ඡා කේන්ද්‍රගත කරමින්, යහපත් සාම යෝජනාවක් කෙටුම්පත් කළ යුතු නව උපාය මාර්ගයක් අවශ්‍ය වෙනවා" ඔර්බන් රුමේනියාවේ පැවති දේශනයකදී පැවසීය.