වයඹදිග යුක්රේනයේ අවි සහ ආම්පන්න ගබඩාවක් ඉලක්ක කර ගැනීමට රුසියානු හමුදාව ඔවුන්ගේ නවීනතම කැල්බර් කෲස් මිසයිල භාවිත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරයි.
නිලධාරීන්ට අනුව යුක්රේන හමුදා මධ්‍යස්ථානයක් විනාශ කරමින් කළු මුහුදේ සිට රුසියානු මිසයිල නෞකාවක් මගින් සෙනසුරාදා අලුයම මෙම දැඩි ප්‍රහාරය එන්න කර ඇත.
යාත්‍රාව විසින් අඳුරු අහසට මිසයිල හතරක් වේගයෙන් විදින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.